සිහිනෙන් පැමිණි මහලු කත
මේක මම ලියපු පොඩි හොල්මං කතාවක්. කියවල බලන්න කියල ආරාධනා කරනවා. නමුත් අඩුපාඩු ඇති ඉතින් :} කියවල අඩුපාඩු තියෙනවා නම් කොමන්ටුවකින් පහතින් ලියන්න ඒක මට ඉස්සරහට තව කථා ලියන්න…
මේක මම ලියපු පොඩි හොල්මං කතාවක්. කියවල බලන්න කියල ආරාධනා කරනවා. නමුත් අඩුපාඩු ඇති ඉතින් :} කියවල අඩුපාඩු තියෙනවා නම් කොමන්ටුවකින් පහතින් ලියන්න ඒක මට ඉස්සරහට තව කථා ලියන්න…
තම තාමන් කළා වූ කර්මවල සැටියට සත්වයන් උපදනා ස්ථාන කාම භූමිය, රූප භූමිය, අරූප භූමිය යයි තුනෙකි. අපාය භූමි සතර, මිනිස් ලොව, දෙව්ලෝ සය යයි කාම භූමි එකොළහකි. එහි අපාය භූමි සතරය යනු නරකය, තිරිසන් යෝනිය, ප්‍රේත නිකාය, අසුර නිකාය යන මේවාය.
වඩාත්ම සුදුසු දෙය නම් ඇති අවදානම ගැනද දැනගෙන, අවධානයෙන් යුතුව ඉදිරියට යෑමයි.
නංගි වෙනුවෙන් හතර පාරක් එල්ලුම් ගහට නියම වෙලා. හතර දෙනෙක්ව මරලා. තාමත් ජීවතුන් අතර ඉන්න වීරයෙක්.
තුන් ලොවම එළිය කරන්නා වූ ශ්‍රේෂ්ඨතම හිරු මඬල නම් වූ අපගේ සර්වඥ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මෙයින් සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයකට මත්තෙහි දඹදිව අමරාවතී නම් නුවර උභය කුල පාරිශුද්ධව බමුණු මහසාල් කුලයෙහි…
නූතන බටහිර වෛද්‍ය විද්‍යාව පරදන බුදුරජාණන් වහන්සේගේ අදින් වසර 2600කට පෙර සොයා ගත් මානසික සෞඛ්‍ය පිළිබඳ අසිරිමත් දැනුම. ලෝකයේ සියලු උපදේශන සේවාවන් අබිබවාලන බෞද්ධ උපදේශන සේවාවේ සුවිශේෂත්වය මේ ලිපියෙන් අනාවරණය…
සූට් බූට් දිග කලිසම් රෝල්ස් රොයිස් ගමන් බිමන්අද මැදුරේ හෙට පැදුරේ පිස්සා මේ පිස්සු පූසා මේ පිස්සා මේ පිස්සා මේ පිස්සු පූස මේ...// තම වලිගය අල්ලන්නට වටේට කැරෙකෙන පූසාමේ විගඩම…
නිතරම කන කාල හැදෙනනිතරම කන කාල හැදෙනගුන ගද ගති ගුතිත ගතා...නිතරම කන කාල හැදෙන // පාන් පිටි වලින් හදාපුඉඟුරු ඉස්ම අනුපානෙන්පන එන පදමට අනාපුමල්ලි... මල්ලි... මල්ලි... මල්ලි...ඉඟුරු පාන් පාන් මල්ලියා...…
Yoga: The Alpha and the Omega, Vol 6 Chapter - Osha වෙනත් කිසිවෙකුගේ අපේක්ෂාවන් ඉටු කිරීමට කිසිවෙකු මෙහි නොමැත. මම මගේ ජීවිතය ගත කළ යුතුයි; ඔබ ඔබේ ජීවිතය ගත කළ…
අප සරණ ගිය ලොව්තුරු බුදුරජාණන් වහන්සේගේ අසීමිත ගුණස්කන්ධය සිහිපත් කිරීම බුද්ධානුස්සති භාවනාව වේ. ඒ බුදුරජාණන් වහන්සේගේ ගුණස්කන්ධය මෙපමණකැයි කියා නිම කළ නොහැකි තරම් වේ. ඒ නිසා භාවනාවට උපකාර වනු පිණිස ‘ඉතිපි සො භගවා අරහං’ යනාදි පාඨයේ එන පිළිවෙලට නව අරහාදි බුදුගුණ සිහිපත් කරගැනීම පහසු වේ. (more…)
බැටළු පැටව් වගේ
අහස පුරා අගේ
පුළුන් වගේ සුදේ
ඇදී යන්නේ සුළං සැරේ (more…)