Forever සිංහල උපසිරැසියෙන් සියලුම කතාංගයන්

Forever සිංහල උපසිරැසියෙන් සියලුම කතාංගයන්

මේ කතා මාලාව 2014 නොවැම්බර් මාසයේ 22 වෙනිදා තමයි ABC නාලිකාව ඔස්සේ විකාශනය ආරම්භ උනේ. මේකෙ ප්‍රධාන නළු නිළියන් ලෙස Ioan Gruffudd, Alana de la Garza, Joel David Moore, Donnie Keshawarz, Lorraine Toussaint, Judd Hirsch යන අය තමයි ඉන්නෙ. ඒ වගේම IMDb දර්ශකයේ 8.3ක අගයක් මෙයට ලැබිලා තියෙනවා.

කථාව ගැන කියනව නම් මෙහි ප්‍රධාන චරිතය තමයි ඩොක්ටර් හෙන්රි මෝගන් (Ioan Gruffudd). මොහු නිව් යෝර්ක් නගරයේ පොලිස් දෙපාර්තමේන්තුව අපරාධ විසඳීමේ සහාය දක්වන්නෙකු ලෙස සේවය කරනව. ඒ වගේම කතාවේ මුලදිම අපිට දැන ගන්න ලැබෙනවා මොහු මීට අවුරුදු 200 කට කලින් අප්‍රිකාවේ වහල් වෙලඳාම් කරන නැවක වෛද්‍යවරයකු ලෙස සේවය කරනවා. ඉතින් දවස්ක් නැවේ කෙනෙක් හට බෝවෙන රෝගයක් තිබෙන ලෙඩෙක්ව නැවේ සිටින කට්ටියක් විසින් මරන්න යනකොට ඩොක්ටර් හෙන්රි ඒක වලක්වන්න්න උත්සහ කරනවා. ඒ හේතුවෙන් එයාලා හෙන්රිවත් මරලා මුහුදට දානවා. නමුත් එයින් ඔහු නොමැරෙනව වගේම ඔහු එදා සිට අමර්ණීය ලෙස නැවත ජීවත් වෙනව.

ඉතින් මේ කථාවෙ අපට එතනින් එහාට බලාගන්න පුලුවන් ඔහුගෙ අමරනීයත්වය ගැන හොයනව වගේම වෛද්යවරයකු ලෙස කටයුතු කරමින් නිව් යෝර්ක් නගරයේ පොලිස් දෙපාර්තමේන්තුව සමඟ අපරාධ විසඳන්න රහස් පරීක්ශක ජෝ මර්ටීනස්ගේ (Alana de la Garza) සහයකයෙක් ලෙස ඔහුගේ වෛද්‍ය දැණුම උපයෝගී කරමින් සාර්ථක ලෙස අපරාධ විසදනවා අපට බලා ගන්න පුලුවන්.

මෙම සම්පූර්ණ කතා මාලාවේ සිංහල උපසිරැසි පහත ඇති ඩවුන්ලෝඩ් බටන් එක කිලික් කර ලබා ගන්න. (මෙම උපසිරැසිය “නුවන්ත දුලාන්” සොහොයුරාට සහ අයිතිය “baiscopelk.com” අඩවියට හිමි විය යුතුය)

Full Series Mega Link:
480p | 22 Eps
Per Episode 150 MB
File ………..: .mkv
Source ………: 1080p.WEB-DL.DD5.1.H.264-ECI
Video ……….: AVC | 1280×720 ~890 Kbps
Audio ……….: 2CH AAC English
Runtime ……..: ~43mn
Subtitles ……: English Softcoded
Screenshot …..: Click Me!

PSD Anthony

I’m a Freelance Web Designer & Developer based in Colombo, Sri Lanka. I have serious passion for Web design. Web development and creating intuitive, with over a decade of experience.

Leave a Reply