Scoob! (2020) සිංහල උපසිරැසියෙන් Download Free

Scoob! (2020) සිංහල උපසිරැසියෙන් Download Free

මේ වෙද්දී ස්කූබු ඩූ චිත්‍රපටි 43 ක් ටිවී සීරීස් 14 ක් සහ වීඩියෝ ගේම්ස් 21 ක් නිකුත් වෙලා තියෙන්වා. ඉතින් මේ අරන් ඇවිත් තියෙන්නෙ ස්කූබු ඩු 2020 නවතම චිත්‍රපටිය. ඒ වගේම IMDB දර්ශකයේ 6.4 ක අගයක් මෙයට ලැබිලා තියෙනවා.

ඉතින් ලොකු පොඩි බේදයකින් තොරව කොයි කාටත් එකට සතුටින් හිනා වෙලා බලන්න පුලුවන් ලස්සන කතාවක් තියෙන්නෙ. පහතින් දීල තියෙන ලින්ක් එකෙන් සිංහල උපසිරැසිය සහ අදාල වීඩියෝව අරගෙන බලන්න.

මෙම චිත්‍රපටයේ සිංහල උපසිරැසි පහත ඇති ඩවුන්ලෝඩ් බටන් එක කිලික් කර ලබා ගන්න. (මෙම උපසිරැසිය “සොහාන් ජයසූරිය” සොහොයුරාට සහ අයිතිය “baiscopelk.com” අඩවියට හිමි විය යුතුය)

download-button

මෙම උපසිරැසියට ගැලපෙන පිටපත පහත අඩවියෙන් දී ඇති ඩවුන්ලෝඩ් බට්න් එක කිලික් කර ලබා ගන්න.

download-button

PSD Anthony

I’m a Freelance Web Designer & Developer based in Colombo, Sri Lanka. I have serious passion for Web design. Web development and creating intuitive, with over a decade of experience.

Leave a Reply