මරණයෙන් පසු මිනිසුන් ඇතුලු සියලු සත්වයන් උපදින ස්ථානයන්.
තම තාමන් කළා වූ කර්මවල සැටියට සත්වයන් උපදනා ස්ථාන කාම භූමිය, රූප භූමිය, අරූප භූමිය යයි තුනෙකි. අපාය භූමි සතර, මිනිස් ලොව, දෙව්ලෝ සය යයි කාම භූමි එකොළහකි. එහි අපාය භූමි සතරය යනු නරකය, තිරිසන් යෝනිය, ප්‍රේත නිකාය, අසුර නිකාය යන මේවාය.