මරණයෙන් පසු මිනිසුන් ඇතුලු සියලු සත්වයන් උපදින ස්ථානයන්.

තම තාමන් කළා වූ කර්මවල සැටියට සත්වයන් උපදනා ස්ථාන කාම භූමිය, රූප භූමිය, අරූප භූමිය යයි තුනෙකි. අපාය භූමි සතර, මිනිස් ලොව, දෙව්ලෝ සය යයි කාම භූමි එකොළහකි. එහි අපාය භූමි සතරය යනු නරකය, තිරිසන් යෝනිය, ප්‍රේත නිකාය, අසුර නිකාය යන මේවාය.

Continue Readingමරණයෙන් පසු මිනිසුන් ඇතුලු සියලු සත්වයන් උපදින ස්ථානයන්.

දීපංකර බුදු පාමුල විවරණ ලැබූ සුමේධ තාපසයාණෝ

තුන් ලොවම එළිය කරන්නා වූ ශ්‍රේෂ්ඨතම හිරු මඬල නම් වූ අපගේ සර්වඥ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මෙයින් සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයකට මත්තෙහි දඹදිව අමරාවතී නම් නුවර උභය කුල පාරිශුද්ධව බමුණු මහසාල් කුලයෙහි…

Continue Readingදීපංකර බුදු පාමුල විවරණ ලැබූ සුමේධ තාපසයාණෝ

ලෝක ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම මනෝ වෛද්‍යවරයාණෝ

නූතන බටහිර වෛද්‍ය විද්‍යාව පරදන බුදුරජාණන් වහන්සේගේ අදින් වසර 2600කට පෙර සොයා ගත් මානසික සෞඛ්‍ය පිළිබඳ අසිරිමත් දැනුම. ලෝකයේ සියලු උපදේශන සේවාවන් අබිබවාලන බෞද්ධ උපදේශන සේවාවේ සුවිශේෂත්වය මේ ලිපියෙන් අනාවරණය…

Continue Readingලෝක ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම මනෝ වෛද්‍යවරයාණෝ

බුද්ධානුස්සති භාවනාව

අප සරණ ගිය ලොව්තුරු බුදුරජාණන් වහන්සේගේ අසීමිත ගුණස්කන්‍ධය සිහිපත් කිරීම බුද්ධානුස්සති භාවනාව වේ. ඒ බුදුරජාණන් වහන්සේගේ ගුණස්කන්‍ධය මෙපමණකැයි කියා නිම කළ නොහැකි තරම් වේ. ඒ නිසා භාවනාවට උපකාර වනු පිණිස ‘ඉතිපි සො භගවා අරහං’ යනාදි පාඨයේ එන පිළිවෙලට නව අරහාදි බුදුගුණ සිහිපත් කරගැනීම පහසු වේ. (more…)

Continue Readingබුද්ධානුස්සති භාවනාව