A Monster Calls (2016) The First Story | සිංහල පරිවර්තනය
හුඟක් කාලෙකට කලින් නගරයක් තිබුනා. පාරවල්, කැලෑවල් වලින් පිරිච්චි. ඒක බුද්ධිමත් රජෙක් පාලනය කරපු සෞභාග්‍යසම්පන්න රාජ්‍යයක්. මිනිස්සු සාමෙන් හිටියා. ඒත් සාමයටත් වටිනාකමක් තියෙනව.
හුඟක් කාලෙකට කලින් නගරයක් තිබුනා. පාරවල්, කැලෑවල් වලින් පිරිච්චි. ඒක බුද්ධිමත් රජෙක් පාලනය කරපු සෞභාග්‍යසම්පන්න රාජ්‍යයක්. මිනිස්සු සාමෙන් හිටියා. ඒත් සාමයටත් වටිනාකමක් තියෙනව.
මේ වෙද්දී ස්කූබු ඩූ චිත්‍රපටි 43 ක් ටිවී සීරීස් 14 ක් සහ වීඩියෝ ගේම්ස් 21 ක් නිකුත් වෙලා තියෙන්වා. ඉතින් මේ අරන් ඇවිත් තියෙන්නෙ ස්කූබු ඩු 2020 නවතම චිත්‍රපටිය. ඒ වගේම IMDB දර්ශකයේ 6.4 ක අගයක් මෙයට ලැබිලා තියෙනවා.