නිතරම කන කාල හැදෙන
නිතරම කන කාල හැදෙන
ගුන ගද ගති ගුතිත ගතා…
නිතරම කන කාල හැදෙන //
පාන් පිටි වලින් හදාපු
ඉඟුරු ඉස්ම අනුපානෙන්
පන එන පදමට අනාපු
මල්ලි… මල්ලි… මල්ලි… මල්ලි…
ඉඟුරු පාන් පාන් මල්ලියා…
ගුන ගද ගති ගුතිත ගතා…
ගෙදර ඈයො නැති කොට කුස්සියේ වීරයෝ
ගම්මිරිසුයි ලුනුයි කුකුයි කදිම මිත්රයෝ
උන් අත හපුවොත් වැරදියි කියන වීරයෝ
මිනිස්සු වගෙ කල ගුන පාදා උඩ නොගියෝ
පන්ති බේද වර්ග වාද නොමැති සූරයෝ
පපුව හොදයි කැපිලි හිඟයි අපිට යොදයෝ
ගුන ගද ගති ගුතිත ගතා…
නිතරම කන කාල හැදෙන ////
පාන් පිටි වලින් හදාපු
ඉඟුරු ඉස්ම අනුපානෙන්
පන එන පදමට අනාපු
මල්ලි… මල්ලි… මල්ලි… මල්ලි…
ඉඟුරු පාන් පාන් මල්ලියා…
ගායනය: රොඩ්නි වර්ණකුලසූරිය