ගොඩක් අය මේ ගේම් එක ගහලත් ඇති. ආයිත් පරණ ගේම් එකක් ගහන්න හිතුනා මේ කොරෝනාව නිසා කරන්න දෙයකුත් නැති නසා. කොහොම වුනත් මේකෙ ලොකුවට graphics නම් නැතත් ගේම එක නම් ආසවෙන් ගහන්න පුලුවන් කියලා වගකීමෙන් කියන්න පුලුවන්. එහෙනම් මේ ගේම් එක ගහපු නැති අය ඉන්නව නම් ආයිත් ගහන්න ආස අයටත් පහළින් දීල තියෙන ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කර ගන්න.
Minimum System Requirements
- OS: Windows 98/ME/2000/XP/7
- CPU: Pentium 3 @ 800 MHz Processor
- Memory: 128 MB
- Hard Drive: 200 MB free
- Video Memory: 32 MB
- Sound Card: DirectX Compatible
- DirectX: 8.1
- Keyboard and Mouse
- DVD Rom Drive
Trailer
[youtube https://www.youtube.com/watch?v=LoFABodMf4k&w=560&h=315]
Free Download: ( Game Size: 181 MB )