මේ වෙද්දී ස්කූබු ඩූ චිත්රපටි 43 ක් ටිවී සීරීස් 14 ක් සහ වීඩියෝ ගේම්ස් 21 ක් නිකුත් වෙලා තියෙන්වා. ඉතින් මේ අරන් ඇවිත් තියෙන්නෙ ස්කූබු ඩු 2020 නවතම චිත්රපටිය. ඒ වගේම IMDB දර්ශකයේ 6.4 ක අගයක් මෙයට ලැබිලා තියෙනවා.
ඉතින් ලොකු පොඩි බේදයකින් තොරව කොයි කාටත් එකට සතුටින් හිනා වෙලා බලන්න පුලුවන් ලස්සන කතාවක් තියෙන්නෙ. පහතින් දීල තියෙන ලින්ක් එකෙන් සිංහල උපසිරැසිය සහ අදාල වීඩියෝව අරගෙන බලන්න.
මෙම චිත්රපටයේ සිංහල උපසිරැසි පහත ඇති ඩවුන්ලෝඩ් බටන් එක කිලික් කර ලබා ගන්න. (මෙම උපසිරැසිය “සොහාන් ජයසූරිය” සොහොයුරාට සහ අයිතිය “baiscopelk.com” අඩවියට හිමි විය යුතුය)

මෙම උපසිරැසියට ගැලපෙන පිටපත පහත අඩවියෙන් දී ඇති ඩවුන්ලෝඩ් බට්න් එක කිලික් කර ලබා ගන්න.
